2025 අප්‍රේල් මස 21 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}
මගේ සුරතලාගේ නම ලකී
හැමදාම සෙල්ලම් කරනා ලකී
කවුරැන් හෝ එනවිට බුරයි ලකී
බව් බව් බව් ගාන ලකී
කිරි බොන මගෙ ලකී
උදෙන් ම නැගිටන ලකී
ගුටි කනවා ලකී
බව් බව් ගානා ලකී
ගුරැ පාටයි ලකී
එයාගේ මල්ලී ටොමී
රණ්ඩු කරනා ලකී
මගෙ ආදර ලකී
කලාවිනී නයනතාරා
8 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |