2025 අප්‍රේල් මස 19 ප.ව. 01:11 - {{hitsCtrl.values.hits}}
අහස බලන විට මිණිකැට වගෙයි අපට පෙනෙන්නේ
නම් කළ විට තරැ කියා ය විස්තර කර කියන්නේ
තරැ ය කියා උල්කාමයි අහස් ගැබේ තියෙන්නේ
තරැ එකතුව අහස් ගැබේ නොයෙක් රටා මවන්නේ
ඉර වටේ ම ගමන් කරන ග්රහලෝකත් තියෙන්නේ
බුද සිකුරැත් පෘථිවිය පසුකර අඟහරැ රුඳෙන්නේ
බ්‍රහස්පතිත් සෙනසුරැ ග්‍රහ යුරේනසුත් සිටින්නේ
නෙප්චූනුත් ඒ අතරේ තමා ලොකුයි සිතන්නේ
ඔරායනුත් ගෝනුස්සත් අහස් තලේ රුඳෙන්නේ
උතුරැ තරැව වැරදුණු ම සොයාගන්න කියන්නේ
අහස් තලේ මෙතරම් දේ ඇත්දැයි මට සිතෙන්නේ
මන්දාකිණි කෝටි ගණන් තව විශ්වයෙ තියෙන්නේ
දිනිත් ගිම්හානි
8 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
මාරවිල.
![]() |
diary Read more... |