2025 අප්‍රේල් මස 19 ප.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් පියඹා යමි
රස රස පලතුරැ කන්නෙමි
මිතුරන් හා එක් වන්නෙමි
සන්තෝසෙන් ඉගිළෙන්නෙමි
නිදහස් ජීවිතය මගේ
නැත අනතුරැ කිසිම දිනේ
වන ලැහැබයි නිවස මගේ
හැර නොයනෙමි කිසිම දිනේ
ශාක්‍යා දිවාශනී දිව්‍යානි
7 ශ්‍රේණිය,
කුලි/ කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය, කුලියාපිටිය.
![]() |
diary Read more... |