2025 අප්‍රේල් මස 21 ප.ව. 03:50 - {{hitsCtrl.values.hits}}
රජ වී ඔටුනු පැලඳගන්නෙමි
යුද ශිල්ප මම ප්‍රගුණ කරන්නෙමි
තව තවත් රට දියුණු කරන්නෙමි
රට වටා ගොස් සතුටු වෙන්නෙමි
මවුපියන් රුකබලා ගන්නෙමි
දැහැමි නිරිඳකු ලෙස සිටින්නෙමි
රටවැසියන්ගේ දුක සැප බලන්නෙමි
සියලු දනන්හට සෙවණක් වන්නෙමි
මාලිගාවක් සදා ගන්නෙමි
මුතු මැණික් ගබඩා කරන්නෙමි
කැටයමින් එය හැඩ කරන්නෙමි
සිහසුනේ හිඳ ගෙන සිටින්නෙමි
සදේශ් මනුතජ
5 ශ්‍රේණිය, දෙකටන ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |