2025 අප්‍රේල් මස 21 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
තරැ වාගේ පාට පාට මල් පිපිලා
සුවඳත් මේ දස දෙසට ම පතුරවලා
මලේ මලේ කොළේ අගය අපට කියා
රැරැං රැරැං කියා නට නට යති වසඟ වෙලා
මිණි කැට වාගේ පොළොවේ මල් පෙති
තරැ කැට වාගේ අහසේ මල් පෙති
හැම තැන ලස්සන ලස්සන මල් පෙති
මගේ පුංචි වත්තේ මේ මල් පෙති
නවෝද්‍යා සත්සරණි
7 ශ්‍රේණිය,පන්නල ජාතික පාසල,පන්නල.
![]() |
diary Read more... |