2025 ජනවාරි මස 09 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}
නොයෙක් පාට මල් පිපිලා වගේ පෙනෙන්නේ
බිඟු කැළ නගනා නාදේ දසත ඇසෙන්නේ
කටුසු නයිදේ මලේ පාටමයි අරගන්නේ
බටිති මලිත්තා සතුටින් පියඹා යන්නේ
රෝස මලේ නටුවේ කටු නෑ නැති වෙන්නේ
මලට වහන බඹරැන් නෑ කකුලේ ඇනෙන්නේ
නියඟල මල ඇයි මේ ලෙස ලස්සන වන්නේ
ඔයා ඇයිද මේ තරම් ම විසක් ගෙනෙන්නේ
ගයංග බිම්සර
ඊ. ඩබ්ලිවු අදිකාරම් මහා විද්‍යාලය,
මතුගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |