2025 අප්‍රේල් මස 19 ප.ව. 01:02 - {{hitsCtrl.values.hits}}
පොකුරැ පොකුරැ මල්
පාට පාට මල්
හරි ලස්සන මල්
සුවඳ හමන මල්
වැවේ පිපෙන මල්
ඇළ අයිනේ මල්
ඕලු නෙළුම් මල්
සුවඳ හමන මල්
උදේ පිපෙන මල්
හවස පිපෙන මල්
පාට පාට මල්
සුවඳ හමන මල්
හෂිනි සුභාෂි දිසානායක
3 ශ්‍රේණිය,
ව/ම/පොපි/කළුගල්ල කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |