2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:28 - {{hitsCtrl.values.hits}}
සඳත් නැති ඒ පාළු රාත්‍රියක
තරැවක පාළු මකන්නට
නොහැකි වුණි දිවාපති හට
දහවලේ කෙතරම් රුඟූවත්
අමාවක පෝදා අහසේ
ඇති ගනඳුර සේ
මවක් නැති දරැවකු හට
දැනෙයි පාළුව එලෙසේ
දිවාපති සේ සරණ දුන්න ද
සඳක සිසිලස නොලැබෙන්නා සේ
නොලැබෙයි මවකගේ සෙනෙහස
මවක් නැති දරැවකුගේ සිත තුළ
ගිම්හානි කෞශල්‍යා
12 ශ්‍රේණය,
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය,
හොරණ,
![]() |
diary Read more... |