2025 අප්‍රේල් මස 05 පෙ.ව. 11:07 - 149
අප හද පිරි සෙනෙහස දෝරේ ගලන
කෙනෙක් නොමැත මේ දිවි මං පෙතේ
මෙවැනි හදක් සපිරි දෝරේ ගලන ආදරය
නිමක් නොමැති සාගරයේ
හිත ඇතුළේ ගිනි ජාලාවේ
ඇයි ද මෙසේ වැගිරැවේනෙතේ කඳුළු සාගරයේ
අප වෙනුවෙන් දහදිය කැට වපුරා
දින ගණනින් ගණන් කරලා
අපගේ අස්වනු ලැබෙනා හැටි
බලා සිටී දෙනෙතේ
මහ බුබුළු කැට උඩ පනිමින්
මගෙ හදපිරි ආදරයේ
පුදමි ඔබට...
මතු භවයේ ඉපදේවා
මතු සසරේ බුදුහිමි පියා විලස
චමත්කා ඕෂධී
9 ශ්‍රේණිය,
හ/තංගල්ල බාලිකා විද්‍යාලය, තංගල්ල.
![]() |
diary Read more... |