2025 ජනවාරි මස 10 පෙ.ව. 01:59 - {{hitsCtrl.values.hits}}
අප හද පිරි සෙනෙහස දෝරේ ගලන
කෙනෙක් නොමැත මේ දිවි මං පෙතේ
මෙවැනි හදක් සපිරි දෝරේ ගලන ආදරය
නිමක් නොමැති සාගරයේ
හිත ඇතුළේ ගිනි ජාලාවේ
ඇයි ද මෙසේ වැගිරැවේනෙතේ කඳුළු සාගරයේ
අප වෙනුවෙන් දහදිය කැට වපුරා
දින ගණනින් ගණන් කරලා
අපගේ අස්වනු ලැබෙනා හැටි
බලා සිටී දෙනෙතේ
මහ බුබුළු කැට උඩ පනිමින්
මගෙ හදපිරි ආදරයේ
පුදමි ඔබට...
මතු භවයේ ඉපදේවා
මතු සසරේ බුදුහිමි පියා විලස
චමත්කා ඕෂධී
9 ශ්‍රේණිය,
හ/තංගල්ල බාලිකා විද්‍යාලය, තංගල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |