2025 පෙබරවාරි මස 22 ප.ව. 10:24 - {{hitsCtrl.values.hits}}
දෙවැනි බුදුන් ලෙස පිදුමන් ලබමින්නේ
අපසැ දෙනා හට මෙත සිත පතුරන්නේ
සිව් බඹ විහරණින් අප සැම පිළිගන්නේ
මතු බුදු වෙන්න පතනෙමි මම නිරන්තරේ
මගේ ලොවට මිණි කිරණක් වේය රිදී
ඒ මිණි කිරණින් මගේ ලොව එළිය වුණි
මහමෙර ලෙසට දුන් සෙනෙහස අමිල වුණි
මතු භවයෙදිත් දියණිය වෙමි පියාණනි
පැහැසරා ජයවීර,
රත්නාවලි බාලිකා විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |