2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:28 - {{hitsCtrl.values.hits}}
සිනහ නැගුණ ද කඳුළු නැගුණ ද
සිතෙහි දොම්නස සතුට රුඳුණ ද
ලොව ම අහිමි ද ලොව ම තිබුණ ද
වෙනස් නොමවුණ එක ම සෙනෙහස
ආදර ගඟුලැලි නොමැත සිඳෙනා
සෙනෙහෙ සයුරකි දෝරෙ ගලනා
ඔබගෙ සෙනෙහස රුඳෙනු කොතැනා
එතැන මගෙ දෙව් විමන මැවුණා
පබසරා සුරමිණි ප්‍රනාන්දු
13 ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |