2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුසේ දරා මෙලොවට මා බිහි කළ අම්මා
සිරැරේ ලේ කිරි කරලා මට පෙවුවෙත් අම්මා
මා පාසල වෙත ගෙන ගොස් දැනුම දුන්නේ අම්මා
මෙතේ බුදුන් පාමුල දී බුදු වේවා ආදර මගෙ අම්මා
දහදිය කැට පොළොවෙ හෙළා දුක් විඳින්නේ මගේ පියා
මා වෙනුවෙන් දුක් උහුලන් සිනාසෙන්නේ මගේ පියා
සිරැරේ ලේ කිරි නොවුණට සෙනෙහස නිම නොවේ කියා
මෙතේ බුදුන් පාමුල දී නිවන් දකින් මගේ පියා
සඳුනි මල්ෂානි
බප/මතු/බෙල්ලන මහා විද්‍යාලය,
බෙල්ලන, අගලවත්ත.
![]() |
diary Read more... |