2025 මැයි මස 10 පෙ.ව. 06:40 - 589
දස මස මාව කුසෙහි දරා
අම්මේ ඔබ දුක් වින්දා
තාත්තා සමගින් සැමදා
රුකවරණය ලැබ දුන්නා
මා පොඩිකාලේ අම්මා
ඇඟ ලේ කිරි කර පෙවුවා
මා පොඩිකාලේ තාත්තා
සුරතල් බල බල උන්නා
ගුණදම් අමතක කරන්නේ නෑ
මම නම් ඔබ දෙදෙනගෙ කිසිදා
හොඳින් ඉගෙන ගෙන ලොක්කෙක් වී
ඔබ දෙෙදනට සලකමි සැමදා
උමාෂා ඉසුරින්දි
7 ශ්‍රේණිය,
මාර/ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය,
මාතර.
![]() |
diary Read more... |