මවුපිය ගුණ

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:35 - {{hitsCtrl.values.hits}}  

මාස දසක් දුක්     විඳලා
ලේ කිරි කර මට     පොවලා
පොඩි මා ඇති දැඩි     කරලා
නිදියමි පා යුග     වැඳලා

සිප් සතරත්     උගන්වලා
අහරපාන මට     දීලා
ජීවිතය ම සරැ     කරලා
ගෙදර බුදුන් අම්ම     වෙලා

දවස පුරා වැඩ     කරලා
තාත්තා එයි වෙහෙස     වෙලා
ඔහුහට කරදර     නොදීලා
නිදියමි පා යුග     වැඳලා

රවින්දි ගයනා වීරසුන්දර
6 ශ්‍රේණිය,
ග/සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ගාල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...