2025 ජනවාරි මස 09 පෙ.ව. 01:35 - {{hitsCtrl.values.hits}}
අඳුරැ කුටිය තුළ දසමස හොවාගෙන
බිහි කර වැදුවේ අපමණ දුක් දරාගෙන
මතුදින බුදුවන්න විවරණ පතාගෙන
සිටියේ නුඹයි අපමණ දුක් ඉවසගෙන
අම්මා කියා කිව්වත් හැමවිටම මම
පියතුම නිමක් නොමවෙයි අපමාණ ගුණ
හැම විට ඔවදනින් මා සිත පුබුදුවන
පියතුම වඳිමි දෙදණම බිම තබා මම
මවුතුමි, පියතුමනි හැමදා ඔබෙම ගුණ
කියනෙමි මෙමා මෙලෙසින් අපමණ තැන
කිසිදා නොමවෙනා ආදර ගුණය ඔබ
ඉර සඳ පවතිනා ගුරැ වෙයි පැවතීම
ආර්.ආර්.චේතනා මධුභාෂිණි
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |