2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}
මවු සෙනෙහෙ නම් ගඟුල මත
විකසිතව පියුම් කැකුළක්ව
ඔබ දුන් කිරි සුවඳ ගෙන
පෙති ඇරියෙමි අද
බාධා මැඩ සෙනෙහෙ ගඟුල
ගලන හැටි බලා
ඔබ දුන් කිරි සුවඳ
සැමට ම බෙදන්නම්
පෙරළා
ගුණ සුවදකට
උදානි ආශිංසනා හේරත්
9 ශ්‍රේණිය,
බප/පිළි/බෞද්ධ බාලිකා විද්‍යාලය, ගල්කිස්ස.
![]() |
diary Read more... |