2025 ජනවාරි මස 09 ප.ව. 03:53 - {{hitsCtrl.values.hits}}
මා යන මාවත ඔහේ ඇදෙනවා
සමනල කන්දෙන් පටන් ගන්නවා
ත්‍රිකුණාමලයෙන් අවසන් වෙනවා
දිගම ගංගාව මහවැලි වෙනවා
කඳු හෙල් අතරින් ගලා බසිනවා
ගල්මුල්වල හැපෙනවා දැනෙනවා
නිල් ජලයෙන් මම දෝරේ ගලනවා
සහායකයන් තව තව පැමිණෙනවා
එකම මාවතේ ගලා බසිනවා
වැසි වර්ෂා තව තව වැඩි වෙනවා
රන් කරලින් කෙත්වතු සරැවෙනවා
මුළු රටට ම ආසිරි ගෙන දෙනවා
ඉමාෂි නිකේෂලා වික්‍රමආරච්චි
10 ශ්‍රේණිය,
කෑ/ වර/ තුල්හිරිය ධර්මසිරි සේනානායක මධ්‍ය මහාවිද්‍යාලය,
කෑගල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |