2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:23 - {{hitsCtrl.values.hits}}
දහදිය කඳුළු මුසු කොට නිති ගුණ පුරනා
දෑතේ කරගැට සිඹ සිඹ දුන් දරනා
කිරි පුතු හට නිති සෙනෙහස් ගඟ පෙමිනා
මගෙ ලොව මගෙ හිරැ ඔබ යැයි නෙත පතනා
දස මස් කුස දරා මා හැදු මගෙ අම්මේ
ඔබෙ කුසගිනි නොතකා කුස පිරවූ අම්මේ
දරැ පෙම නිසා නොනිදා රුක ගත් අම්මේ
ලේ කිරිවලට මිල නෑ මගෙ බුදු අම්මේ
සාරා ප්‍රනාන්දු
10 ශ්‍රේණිය,
බප/පිළි/ ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය,
මොරටුව.
![]() |
diary Read more... |