2025 අප්‍රේල් මස 21 ප.ව. 10:43 - {{hitsCtrl.values.hits}}
රෑප පෙට්ටියේ සැමදා ඇති
කතාවලට හරි හරියට
සැම දිනම සැන්දෑ යාමයේ
පවුලේ අය බැඳී යන්නේ
මායා පෙට්ටිය හින්දා
කලට වේලාවට හරියට
කන්නෙ නෑ...
බොන්නෙ නෑ...
මෙය නම් මායාවක් සැබෑම
අවුරැදු ගණන් ගත වී ඇත
කතාවැල ද නිම වී නැත
පවුලේ සැම සිරිත් පරිදි
තවමත් මායා පෙට්ටිය ළඟ
දර්ශා දිල්ශානි
13 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි මහ විදුහල, බද්දේගම.
![]() |
diary Read more... |