2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:53 - {{hitsCtrl.values.hits}}
දියේ ඉන්න මාළුවෝ
පුංචි අපේ යාළුවෝ
උඩ පැනිල්ල යට ගිලිල්ල
හැම තිස්සෙම ඇති නැ ටිල්ල
චනිත්මා චේතනී
2 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |