2025 අප්‍රේල් මස 21 ප.ව. 04:12 - {{hitsCtrl.values.hits}}
වසරක දෙමසක් ගත වී යන්නේ
පසළොස්වක සඳ එළි වී එන්නේ
විහාර භූමිය කලඑළි වන්නේ
මැදින් පොහොය දින උදාව එන්නේ
බුදු දහමින් ලෝතල වැජඹෙන කාලේ
විසිදහසක් මහ පිරිවර සිටි වේලේ
රජගහනුවර සිට හිමිසඳ වැඩම කළේ
කිඹුල්වත ම කහ පැහැ සිවුරෙන් බැබළේ
සමනල සිරිපා පුදබිම සැරසෙන්නේ
සුමන දෙවිඳු ගුණ මහිමය පැතිරෙන්නේ
නඩේ පිරිස් සැම කරැණා කරමින්නේ
සාදු සාදු පින් සුවඳයි ඉතිරෙන්නේ
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලන්ගොඩ.
![]() |
diary Read more... |