2025 අප්‍රේල් මස 19 ප.ව. 09:13 - {{hitsCtrl.values.hits}}
මා මේ ලොව එළිය දකින්නට වැර දරන විට
ලොවෙහි ඇති සියලු දුක් දැරැවා නොවෙද ඔබ
දසමසක් කුස දරා මා මෙලොව එළිය දුටු විට මගේ
ඒ කිරිකැටි සිනාවක් ඔබගේ
සිත සැනසුවේ නැතිද
මා මුලින් ම දුටු ඔබේ ඒ ඇස්දෙක
මා නම් සැනසුවා මෑණියනි
පියුමි ප්‍රසාදි පෙරේරා
10 ශ්‍රේණිය,
බප/හො/ රාජකීය විද්‍යාලය.
![]() |
diary Read more... |