මින්නේරි දෙවියෝ

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}  

මින්නේරිය වැවේ සුළඟින් සිසිලස දුන්     දෙවියනේ
වැල්මී ගසේ මිහිරෙන් දස්කම් පෑවා         දෙවියනේ
මවු සෙනෙහස අහිමිව රජකම් කළ          දෙවියනේ
ඔබේ නමට කැලළක් නොවෙව් අපෙ      දෙවියනේ

අඹන් වැව හරස්කොට වැව                   හැදුවනේ
ඇයි ඔබ පොළොන්නරැවේ වැව            හැදුවනේ
රජ මාලිගේ ධනයෙන් වැව                   හැදුවනේ
ඔබලට සෑදුවේ මේ වැව                මින්නේරියනේ

කේ.ඒ.මතීෂ දිල්ෂාන්
7 වැනි ශ්‍රේණිය,
බප/ගම් උඩුගහවල්පොළ ඒකාබද්ධ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...