මිනිසාගේ මහිමය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

පුරාණ යුගවල සිට                මිනිසා
බැලුවා එක එක දෑ ගැන     සොයලා
ගල් කැට දෙක දෙක         පිරිමැදලා
ගින්දර සෙව්වා අඳුර          පැන්නුවා

මෙසේ දින ගණනක් ගත     වීලා
මානවයා මිනිසෙක්              වීලා
විවිධ උපකරණ සොයා       බලා
ලෝකය ටික ටික දියුණු      කළා

ගමනට බිමනට පහසුව     සඳහා
බක්කි කරත්තයකුත්          හැදුවා
ඒකත් තව තව දියුණු          වෙලා
මෝටර් රථ වාහන             හැදුවා

සඳට යන්න විපරම්                 කෙරැවා
සඳ ගැන තොරතුරැ නිතරම     හෙව්වා
එතනින් නොනැවති අපේ         මනුසතා
මනුෂ්‍යයන් සඳ වෙත                 යැව්වා

සෙනුරි කාවින්ද්‍යා විජයරත්න
8 වැනි ශ්‍රේණිය,
ර/සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහල, 
බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...