2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
මිහින්තලය ලෝකයයි
මිහිඳු සමිඳු වැඩ සිටියි
මිනිසුන් ගල උඩ පෙනෙයි
අප සතුටින් උඩ පනියි
මිහින්තලා අසිරියයි
සැමදෙනාගේ සිත් පිරෙයි
රජතුමාගෙ දඩයමයි
මිහිඳු හිමිගෙ නෙත ගැටෙයි
තිස්ස කියා අමතලා
හොඳ ගුණදම් පහදලා
රාජ්‍යයට කැඳවලා
සැමදෙන දැනුවත් කළා
මතීෂ දිල්ශාන්
7 ශ්‍රේණිය,
වල්පොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |