2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:36 - {{hitsCtrl.values.hits}}
මිතුරන් කීවාට සැමදෙනමිතුරැ නැත
සතුරන් වෙසින් එන මිතුරන් බොහොම ඇත
හොඳ මිතුරකු නරක් වුවහොත් දෙරණ මත
බිහිසුණු වේය ඔහු කිසිවකු දෙවෙනි නැත
මිතුරා නම් ළඟම සිටින හිතවතාය
දුක සැප දෙකෙහිම එකසේ සිටින්නාය
කිසිදින ලාබයක් නොතකන ගුණවතාය
යහපත් දේට අප ගෙනයන නැණවතාය
චම්මි කවීෂා ගිවින්දි
9 ශ්‍රේණිය, බප/මතු/ කඹුරාවල මහා විද්‍යාලය, බදුරලිය.
![]() |
diary Read more... |