2025 ජනවාරි මස 09 ප.ව. 03:17 - {{hitsCtrl.values.hits}}
මේ සුන්දර ලෝකයේ
විවිධාකාර අය අතර
අලුත් ඇසකින් බැලීමට
අපට හැකිනම්
අසරණ අය හට
සරණ වන්නට
අපට හැකිනම්
අයුක්තිය ඉදිරියේ
යුක්තිය කථා කිරීමට
අපට හැකිනම්
අඳුරේ සිටින අයෙකුට
එළියක් වන්නට
අපට හැකිනම්
මේ විසම ලෝකයේ
මනුෂ්‍යත්වය පිරී
එකම මිනිසා ඔබය
චමෝදි හිමාෂා
8 වැනි ශ්‍රේණිය,
ර/කුමාර මහා විද්‍යාලය,
කුරැවිට, තෙප්පනාව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |