2025 මැයි මස 04 ප.ව. 08:44 - 371
මලින් මලට රොන් සොයනා මේ මම මී මැස්සා
සහයෝගෙන් මී පැණි මම සොයලා ගෙන දෙන්නා
සමහර අය අපේ මී පැණි සොරා ගන්න එන්නා
ඒ සැමගෙන් අපෙ මි පැණි මම බේරා ගත්තා
දිනුලි නිමාෂ
4 ශ්‍රේණිය,
ර/ඉළුඹකන්ද නව ප්‍රාථමික විද්‍යාලය, ඉළුඹකන්ද.
![]() |
diary Read more... |