2025 අප්‍රේල් මස 21 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
මී මැස්සෝ මලින් මලට පියඹා යන්නේ
මල්වල ඇති මල් පැණි ටික උරලා බොන්නේ
මී මැස්සන් එකමුතු වී එකතු කරන්නේ
රොන් අරගෙන මී මැස්සන් පියඹා යන්නේ
ශෂිනි නවෝද්‍යා ජයශාන්ත
6 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
![]() |
diary Read more... |