2025 මාර්තු මස 31 පෙ.ව. 05:28 - 214
එකට යාවුණු ලෑලි අතරේ
වතුර බේරෙන ටකරම් වහලේ
නැත එළියක් අඳුරැ නිවහනේ
ඉදිරියෙන් ගලන කුණු කානුව
විටෙක පෙන්වයි ජීවිතයේ අනියත
සිහිනයක් බඳු අහස් මාලිගා
මැවෙන විට පාළුවෙන්
ඒත්
හිතට සැපයි මේ නිවහනේ
ඔබට නැතිව ඇති සුන්දර
නමුදුමේ මගේ සෙවණයි
ගිහිනි විතානගේ
ර/ෆර්ගසන් උසස් විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |