2025 අප්‍රේල් මස 19 ප.ව. 01:25 - {{hitsCtrl.values.hits}}
සයුරැ ගැබේ සැඟවෙමි
මුතුකැට හංගාගෙන
දිය කිමිදී ඔබ සොයනා
මුතු බෙල්ලෙකි මං
දහස් ගණන් මිල වේවි
ගෙලට කනට සරසාවි
මගේ කඳුළු මුතු කැට වී
ඔබේ සතුට ඉතිරේවි
අනුද උපේක් සළුවඩන
8 ශ්‍රේණිය,
සිරිකුරැස විද්‍යාලය,
පයාගල.
![]() |
diary Read more... |