2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}
මහ මුහුද නපුරෙකි
ගෙන ගියා ජීවිත
මේ දුක් විලාපය
නොඇසෙයි ද රකුසෝ
කියන්නේ දුක නොව
සිටින්නේ වෛරයෙන්
හැඬුවොත් හැමදාම
දෙනවාද ඒ ජීවිත
අප කළ වරද කිම
ඇයි අපට මෙලෙස කළේ
ගෙන ගියත් ඒ ජීවිත
නැවත කිසිදා නොකරන්න
පැතුම් විහඟ
9 ශ්‍රේණිය,
ධර්මරාජ මහා විද්‍යාලය,
පිළියන්දල.
![]() |
diary Read more... |