2025 පෙබරවාරි මස 22 ප.ව. 10:09 - {{hitsCtrl.values.hits}}
ඈතින් ඈතට
මෑතින් මෑතට
මුහුදු රුල්ල
බිඳි බිඳී
වෙරළෙ හැපේ
යළි යළී
රැල්ල නැගෙයි
වෙරළෙ හැපෙයි
නැවතීමක් නිමාවක් නැත
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය,
කේරි විද්‍යාලය,
කොළඹ 8.
![]() |
diary Read more... |