2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
හෝ හෝ හෝ හඬ නගයි
නිදියන්නෙත් නෑ වගෙයි
රුළි නැගෙයි පෙණ ඉහෙයි
මුහුද නම් හරි දඟයි
හෝ ගානා පොකුණ කියයි
දරැවන්ගේ සිත් පිනවයි
ජල කඳ නම් මහ ගැඹුරැයි
තරහ ගියොත් අපි ඉවරයි
දිනුකි ශේෂධී ජයරත්න
9 ශ්‍රේණිය,
ව/ඉ/ වයඹ ජනාධිපති විද්‍යාලය.
![]() |
diary Read more... |