2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:44 - {{hitsCtrl.values.hits}}
ගහ කොළ වැල හරිම හැඩයි
ලොකු පොඩි මල් හරි සුවඳයි
පරිසරයම හරි නිහඬයි
හිමිදිරියෙම හිරැ නැග එයි
කුරැලු පැටවු ගීත ගයයි
හැන්දෑවට හිරැ බැසයයි
සඳකැන් මිණි තරැ දිලිසෙයි
හෙට හිරැ පායා බැස යයි
යළි සඳ හා තරැ හිනැහෙයි
සැම දින මේ දෙය සිදුවෙයි
පරිසරයම සිරි ගෙන දෙයි
සිත්මි නවෝද්‍යා බණ්ඩාර
8 ශ්‍රේණිය,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |