2025 මැයි මස 02 ප.ව. 12:38 - 128
නිල් පාටට දිස්වන්නේ
හෝ හෝ ගා රුළි දෙන්නේ
සිසිල් සුළං රුළි මැද්දේ
ලස්සන මුහුදේ
සිසිල් සුළඟ හමන්නේ
හරි ලස්සන රුළි මැද්දේ
උස මිටි රුළි එහි ඇත්තේ
ලස්සන මුහුදේහැඩ වෙන්නේ
ගල්පරවල හැප්පෙන්නේ
කිරි පාටින් හැඩ වෙන්නේ
රුළි පිට රුළි දිස්වන්නේ
ලස්සන මුහුදේ
සෙනාලි නිමල්ෂා රණසිංහ
7 ශ්‍රේණිය,
බප/පිලි/ වේල්ස් කුමරි විද්‍යාලය,රාවතාවත්ත,
මොරටුව.
![]() |
diary Read more... |