මොහොතක් සිතන්න

2025 මැයි මස 01 ප.ව. 12:16 - 126  

ගංගාව ගලනවා අමුතුම රිද්මයකට
ගංගාවට හමුවෙනවා ගල්පර එමට
ජීවිතයක් සමවෙනවා ගංගාවකට
එනිසා බාධක පරදා යමු ඉදිරියට

ඉර පෑව්වොතින් ඉන්නම බැරි තරමට
අපිත් රළු වුණොත් සම වේ ඒ ඉරට
සඳේ සොමි කිරණ වැගිරෙන්නේ කොතැන
මෙත් පතුරන අපේ සිතත් සමයි එතැනට

ප්‍රතිභානි උත්තරා අබේවික්‍රම
10 ශ්‍රේණිය,
බප/ජය/කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...