ම වු පි යෝ

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

දස මාසයක් කුස තුළ දැරැ මගෙ    අම්මා
ලේ කිරි කර පොවා මා දැඩි කළ     අම්මා
කිසිවකු හටත් සම කළ නොහැකිය     අම්මා
ගෙදර බුදුන් යැයි කියනා බුදු     අම්මා

දහඩිය මහන්සිය නොතකා වෙහෙස     වෙලා
පවුලේ සැවොම සැමවිට පෝෂණ     කරනා
ආරක්ෂාව සපයා අප රකින     පියා
සැමදා රකින්නෙමි මතු ආදරෙන්     පියා

යහපත් පුරැදු හුරැ කරනා මවයි     පිය යි
සැමවිට සිනා මුව ගෙනෙනා මවයි     පිය යි
රුකවරණය ලබා දී වඩනා මවයි     පිය යි
පණ මෙන් රකිමි මගෙ ආදර මවයි     පිය යි

සඳනි  අනෝමා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...