2025 මැයි මස 30 වන සිකුරාදා
.
2025 මැයි මස 30 පෙ.ව. 03:20 - 614
ගහකොළ පොළොවේ පවා දාඩිය කඳුළු වස්සවා හේන් යායට මුහු කළ තෙත දකි වැලි කැටය පවා
මෙත් සිතින් බැතින් වල ගොඩැලි දමනය කර යහ අරමුණුම වපුළ මෙබිම සරැ කළ බව දනිමි
දරැ මුනුපුරන් මෙන් ඉරිඟු කුරහන් වඩා ගැයූ කවි ගීත ඇසේ අම්මා නැතත් තවමත්
කෙත්මි කවීෂා 9 ශ්‍රේණිය, කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.