2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:39 - {{hitsCtrl.values.hits}}
මුහුණ ඇදී ගොස් කළු ලප මුහුණ මැද
කුසගිනි දැනේ මහ පාරේ සිඟන විට
පූරැවේ කර්මයක් පලදීලා මෙලෙස
අසරණ වී දුකට පත්වී ඇත මෙලෙස
තම අසරණ දරැවන් අඬනා විටක
රත් වූ දෙනෙතින් බේරෙයි කඳුළු කැට
මහ පාරේ ඇවිදින විට රත් වී දෙපය
සිහිපත් වේ අපගේ දුක්බර දිවිය
අසරණ වූ මග ඇත්තේ මහපාරේ
මවුපිය රුකවරණය සිහිවෙයි පෙර දිනයේ
දුක පමණයි මුළු දවසම ඉතිරි වුණේ
හැමදාමත් මේ විදිහට දිවිගෙවුණේ
මෙතික සේනාත්
9 ශ්‍රේණිය,
සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, දිවුලපිටිය.
![]() |
diary Read more... |