2025 අප්‍රේල් මස 21 ප.ව. 07:10 - {{hitsCtrl.values.hits}}
රිළා පැටියෙක් වෙමි මම
අතු අතර පැන පැන යන
රතිඤ්ඤා හඬින් සැඟවෙමි බියෙන්
මගේ මවුගේ තුරැල්ලේ
පුංචි පූසෙක් වෙමි මම
ගෙදර අසලම ගැවසෙන
රතිඤ්ඤා හඬින් සැඟවෙමි බියෙන්
ඇරැණු දොර පිටිපස්සේ
නපුරැ බල්ලෙක් වෙමි මම
නිවස රුකදෙන හැමවිට
රතිඤ්ඤා හඬින් සැඟවෙමි බියෙන්
කූඩුවේ යට අඳුරැ අස්සක
තවත් ළමයෙක් වෙමි මම
අලුත් අවුරැදු සරැ වුණ
රතිඤ්ඤා හඬින් සැඟවෙමි බියෙන්
දමා විසිකර ඒ සැණින්
දැහැමි නිමාෂා රත්නායක
4 වැනි ශ්‍රේණිය,
කු/මාවතගම රෝමානු කතෝලික විදුහල, කුරැණෑගල.
![]() |
diary Read more... |