රාත්‍රියේ අසිරිය

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

සඳරුස් පොළොව සිප     ගන්නවා
තරැකැට මුතුකැට මෙන්     දිදුලනවා
සිහිල් සුළං දස දිගින්     හමනවා
කඩුපුල් මල්වල සුවඳ      හමනවා

සඳ හිනැහී     දිලෙනවා
තරැ පායා     බබළනවා
රුහැයි නාද     පැතිරෙනවා
රූඅසිරිය     කියනවා

කිත්මි දිහංසා,
6 වැනි ශ්‍රේණිය,
බප/මතු/ ඩී.ඩී. ඇතුලත්මුදලි කනිෂ්ඨ විද්‍යාලය,
මතුගම.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...