2025 අප්‍රේල් මස 19 ප.ව. 07:25 - {{hitsCtrl.values.hits}}
හඳ මාමා හොරෙන් හොරෙන් එබී බලනවා
හිමිහට තරැ කැට සැඟවී සිනා සලනවා
පෝය ළඟයි හඳ හාවා කියලා යනවා
රන් පාටින් පෝය දාට හඳ පායනවා
හඳ එළියේ පුංචි ළමයි පන්සල් යනවා
පරිසරය ම සුවඳ දිදී ගිමන් නිවනවා
බුදු ගුණයෙන් වටපිටාව සිසිල් කරනවා
පුංචි අපිත් සඳ එළියේ සිසිල විඳිනවා
සෙත්මිණි සසින්දි
6 ශ්‍රේණිය,
මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල.
![]() |
diary Read more... |