රාත්‍රිය

2025 ජනවාරි මස 09 ප.ව. 03:56 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් හිරැ කුමරා බැසගෙන     යන්නේ
සැම තැනින් අඳුර වැටී කළුවර     වන්නේ
ඒ සමගම සඳ කුමරිය පායා     එන්නේ
මේ සුන්දර රාත්‍රියයි උදාව     එන්නේ

සැම තැනින් ම වවුල් රූන් පියඹා     යන්නේ
කෑම සොයා ගිය කුරැල්ලො ආපසු     එන්නේ
තරැ කුමරියො වටින් ගොඩින් පායා     එන්නේ
මේ සුන්දර රාත්‍රියයි උදාව     එන්නේ

සුමල්කා අමන්දිනි බණ්ඩාර
9 ශ්‍රේණිය,
ව/ඉ/ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය,
ඉබ්බාගමුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...