2025 අප්‍රේල් මස 19 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් හිරැ කුමරා බැසගෙන යන්නේ
සැම තැනින් අඳුර වැටී කළුවර වන්නේ
ඒ සමගම සඳ කුමරිය පායා එන්නේ
මේ සුන්දර රාත්‍රියයි උදාව එන්නේ
සැම තැනින් ම වවුල් රූන් පියඹා යන්නේ
කෑම සොයා ගිය කුරැල්ලො ආපසු එන්නේ
තරැ කුමරියො වටින් ගොඩින් පායා එන්නේ
මේ සුන්දර රාත්‍රියයි උදාව එන්නේ
සුමල්කා අමන්දිනි බණ්ඩාර
9 ශ්‍රේණිය,
ව/ඉ/ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය,
ඉබ්බාගමුව.
![]() |
diary Read more... |