2025 අප්‍රේල් මස 19 ප.ව. 01:09 - {{hitsCtrl.values.hits}}
සේපාලිකා කඩුපුල් වැනි මල් රොත්ත
පිපී දසත සුවඳ බෙදයි තුරැ මත
සඳ කුමරා ආකාසේ රජව ඇත
නිහඬ රුයේ අසිරිය දැන් දිස්වෙත
තරැන් රන්දිවි දේවරාජ
7 ශ්‍රේණිය,
රාහුල විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |