රාත්‍රිය

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:52 - {{hitsCtrl.values.hits}}  

අඳුර සමග     දැවටෙන්නී
සුළං කුමරි    හිනැහෙන්නී
පර සඳ පායා     එන්නී
තරැ මිණිකැට     දිදුලන්නී

රූ අහසට     අධිපතිනී
රන්වන් සඳ     බැබළෙන්නී
කඩුපුල් මල්     පුබුදන්නී
සුවඳ දසත     පතුරන්නී

තුරැ මුදුනින්     පිබිදෙන්නී
තරැ කුමරියො     දිදුලන්නී
සුළං කුමරි     දිවයන්නී
කඩුපුල් මල්     නළවන්නී

ඕලු නවෝද්‍යා මුල්ලෙවිතාන
10 ශ්‍රේණිය,
බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, 
බණ්ඩාරවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...