2025 අප්‍රේල් මස 01 ප.ව. 02:42 - {{hitsCtrl.values.hits}}
අඳුර සමග දැවටෙන්නී
සුළං කුමරි හිනැහෙන්නී
පර සඳ පායා එන්නී
තරැ මිණිකැට දිදුලන්නී
රූ අහසට අධිපතිනී
රන්වන් සඳ බැබළෙන්නී
කඩුපුල් මල් පුබුදන්නී
සුවඳ දසත පතුරන්නී
තුරැ මුදුනින් පිබිදෙන්නී
තරැ කුමරියො දිදුලන්නී
සුළං කුමරි දිවයන්නී
කඩුපුල් මල් නළවන්නී
ඕලු නවෝද්‍යා මුල්ලෙවිතාන
10 ශ්‍රේණිය,
බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |