2025 මාර්තු මස 30 ප.ව. 01:37 - {{hitsCtrl.values.hits}}
මම දැක්කා ගස් අතරින්
තද නිලේට අහසක්
ඒ අහසේ පුංචි පුංචි
තරැ පැංචියො රූනක්
දිලෙයි නිවෙයි දිලෙයි නිවෙයි
හරි දඟකාරයි
සඳ කුමරිත් නැති අහසේ
ලොක්කො තරැ තමයි
හරි පුදුමයි මා අවටත්
පුංචි තිරැ දිලෙයි
කණමැදිරියො මා රුවටුව
තරම හරි අගෙයි
ඕලු නවෝද්‍යා
10 ශ්‍රේණිය,
බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |