2025 අප්‍රේල් මස 20 ප.ව. 02:31 - {{hitsCtrl.values.hits}}
හඳ මාමා අහසෙ ඉඳන් එබිල බලනවා
හඳ මාමා වට කරලා තරැ බැබළෙනවා
මල් කුමරියො පාද තබා නැටුම් නටනවා
රූ කුමාරි මල් පිපිලා සුවඳ හමනවා
ගහකොළ මල් එකතු වෙලා රූ නිදියනවා
බකමූණෝ හ්ම් කියා කෑම සොයනවා
පුංචි සිතේ ලස්සන කවි මැවිල පේනවා
රාත්‍රියම සුන්දර යැයි අපට සිතෙනවා
එම්.බී. මනුත්මි
6 ශ්‍රේණිය,
මප/නු/ හෝල්බෘෘක් සිංහල විද්‍යාලය,
ආගරපතන.
![]() |
diary Read more... |