2025 මැයි මස 24 ප.ව. 04:36 - 1021
අහසේ තරැ දිලිසෙන්නේ
සඳ පායා හිනැහෙන්නේ
ගස්වල කොළ ඉහිරෙන්නේ
සීත සුළං විඳිමින්නේ
බකමූණෝ හඬ දෙන්නේ
කණාමැදිරි එළි දෙන්නේ
රුහැයියන්ගෙ ගී නාදෙන්
සිත තුළ බිය ඇති වන්නේ
මා වවුලෝ රූන්පිටින්
වැල ගෙඩියක් බුදිමින්නේ
පරිසරයේ නිහඬ බවත්
උන් බිඳිමින් කෑගසතේ
දිනිති දුලාෂා සෙනෙවිරත්න
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |