2025 අප්‍රේල් මස 01 ප.ව. 02:48 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා සැඟව ගියා
කුරැලු රූන් ඉගිළ ගියා
පරිසරයත් නිහඬ වුණා
මුළු අහසම අඳුරැ වුණා
සඳ අහසේ පෑවුවා
තරැත් හොඳට දිලිසුණා
බකමූණන් ඇහැරැණා
රූ අහසම සැරසුණා
තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
![]() |
diary Read more... |